2022-07-13 - On Full moon Poya Day in Every months. From 7.00am to 5.00 pm
Open for everybody. Breakfast and lunch Dana are provided. ඇසළ පෝදා වැඩ සටහන ශ්‍රී සුමන පිරිවෙන් විහාරස්ථානය උපෝසථ සමිතියේ ‌මෙහෙයවීමෙන් 13.07.2022 පෙ.ව. 7.00 – 8.00 සිල් සමාදන් කරවීම - ඇහැලියගොඩ ධම්මපාල ස්වාමීන්වහන්සේ පෙ.ව. 8.00 – 8.45 හීල දානය පිළිගැන්වීම - පෙ.ව. 8.45 – 9.45 ධර්ම දේශනාව - ගණේමුල්ලේ විජයචන්ද්‍ර ස්වාමීන්වහන්සේ පෙ.ව. 9.45 – 10.00 ගිලන්පස පිළිගැන්වීම - පෙ.ව. 10.00 – 11.00 භාවනා වැඩසටහන - ඇහැලියගොඩ ධම්මපාල ස්වාමීන්වහන්සේ පෙ.ව. 11.00 – 11.30 සම්බුද්ධ පූජාව - ඇහැලියගොඩ ධම්මපාල ස්වාමීන්වහන්සේ පෙ.ව. 11.30 – 12.30 දහවල් දානය - ප.ව. 12.30 – 1.30 උපෝසථ සමිතිය - ප.ව. 1.30 – 2.30 ජාතක දේශනාව - හඳගිරියේ සෝභිත ස්වාමීන්වහන්සේ ප.ව. 2.30 – 2.45 ගිලන්පස පිළිගැන්වීම - ප.ව. 3.00 – 4.00 ධර්ම දේශනය - වව්නියාවේ කමලසිරි ස්වාමීන්වහන්සේ ප.ව 4.00 – 5.00 වස් ආරාධනය - ප.ව 5.00 - සිල් පවාරණය -


Posted by Eheliyagoda Dhammapala